Computer Application Assistant - පරිගණක යෙදුම් සහායක
පරිගණක යෙදුම් සහායක පාඨමාලාවේදි ඔබ වදන් සැකසීම, පැතුරුම්පත් සැලසුම් කිරීම සහ ලේඛන හැඩතල ගැන්වීම වැනි මූලික යතුරු පුවරු සහ පරිගණක කාර්යාල යෙදුම් ඉගෙන ගනී. වර්තමාන ලෝකයේ සියලුම රැකියා ක්‍ෂේත්‍ර නවීන තොරතුරු තාක්ෂණය හා බැඳී පවතින නිසා රැකියා අවස්ථා සඳහා පරිගණක දනුම අනිවාර්ය වේ. මෙම පාඨමාලාවේදී ඔබ බොහෝ දුරට Microsoft Office suite /පැකේජය භාවිතා කරයි.
බැංකු, නීතිමය ආයතන, පුද්ගලික කර්මාන්ත, ගිණුම්කරණ සමාගම්, රක්ෂණ සමාගම් හෝ රජයේ ආයතන වැනි කාර්යාල තුළ රැකියා අවස්ථා පවතී.
යෙදුම් සහායකයින් අන්තර්ජාලය ආශ්‍රිත ක්‍රියාකාරකම්,යතුරු ලියනය කිරීම සහ වචන සැකසීම, ගොනු කිරීම, පැතුරුම්පත් සැලසුම් කිරීම සහ ඇතුළු විවිධ රාජකාරි ඉටු කරයි.පරිගණක යෙදුම් සහායකවරයෙකු සඳහා පවතින රැකියා අවස්ථා
පරිගණක ක්‍රියාකරු
කාර්යාල කළමනාකරු
පරිපාලන සහායක
කාර්යාල ලිපිකරු
Topics Covered - ආවරණය වන මාතෘකා
Use the computer and manage files within standard operating systems
Prepare Spreadsheets
Prepare computer aided presentation
Setup and use databases


